Why is eval ( ) Evil ?
අද මම කතා කරන්න යන්නේ javascript වල එන inbulit function එකක් වෙන eval() function එක ගැන. eval() function එක කියන්නේ javascript වල තියෙන ටිකක් dangerous වගේම magical function එකක්. Uses of the eval( ) function 1.eval()ට string එකක් javascript විදියට e...


