Skip to main content

Command Palette

Search for a command to run...

Introduction to JavaScript events

Published
1 min readView as Markdown
Introduction to JavaScript events
H

QA Engineer | Selenium, Playwright, Postman, JMeter | API/UI Testing | Manual & Automation | MERN Stack | ISTQB Trainee | QA Blogger

javascript event එකක් කියන්නේ web browser එකේ වෙන action එකක්.javscript event වලට HTML elements වලට react කරන්න පුලවන්.

For example, when users click a button on a webpage, you may want to respond to this click event by displaying a dialog box. ඒ කිවේ user button කියන html elemet එක click කරාම dialog box එකක් display වෙලා event එකක් trigger වෙනවා.

Common Events

Ways Of Event Handling In JavaScript

  1. Inline Event Handling

මෙතනදී වෙන්නේ onclick, onsubmit වගේ html event වලට directly javascript embaded කරන එක.The example given below shows you how to do inline event handling

2. By using a separate function

3. By using an event listener

In the next article, I am going to write about event flow in javscript.

if there is something that you cannot agree with or something that needs to be added, please let me know through a response (comment).

you can find more information from the following sources

More from this blog

How to Begin API Automation: From Postman to Newman

අද මම කතා කරන්න යන්නේ ජනප්‍රිය API Testing tool එකක් වෙන Postman ගැන.හැබැයි අද මගේ Main Topic එක Postman ගැන නෙවෙයි — ඒකේ සහෝදරයා, කියලා කියන්න පුළුවන් Newman ගැන. Postman සහ Newman දෙන්න අතර වෙනස හිතන්න මෙහෙම Postman = Manual testing tool Newman =...

Oct 13, 20254 min read
How to Begin API Automation: From Postman to Newman

📌 Schema Validation කියන්නේ මොකක්ද?

Schema කියන්නේ basically blueprint එකක් for your data.ඒ කියන්නේ, API එකෙන් එන data එකේ ආකාරය, format එක, මොකක්ද කියලා define කරන එක.API එකක් test කරනකොට, data එක පමණක් නොව, එය data එන structure එකත් බලන්න ඕන. මේකට Schema Validation කියල කියනවා 🔎 උදා...

Sep 10, 20252 min read
📌 Schema Validation කියන්නේ මොකක්ද?

Dev Diaries By Hasanka

17 posts

QA Engineer | Selenium, Playwright, Postman, JMeter | API/UI Testing | Manual & Automation | MERN Stack | ISTQB Trainee | QA Blogger