අද මම කතා කරන්න යන්නේ javascript වල අපිට හම්බ වෙන object type data strucher එක ගැන.හරි javascipt වලත් data types ගොඩක් තියෙනවා ඉන් ප්රදානම data type එකක් තමා object data type කියන්නේ.
ඔන්න උඩ දීලා තියෙන විදියට තාම අපි object එකක් represent කරන්නේ.උඩ example එකේ අපි person කියලා object එකක් හදල තියෙනවා.මේකෙදි අපි curly brackets ඇතුලේ තමා අපට ඕනේ දත්ත store කරන්නේ.හැම වෙලාවේම key-value pair එකක් විදියට තමා data store කරන්නේ.
Methods to Add a Key-Value Pair
1. Using Dot Notation
2. Using Bracket Notation
Method to Delete a Key-Value Pair
1. using delete
Method to Replace Key Only
Javascript Object එකක key එක විතරක් replace කරන්න steps දෙකක් තියේනවා
1.අලුත් key එක object එකට assign කරන්න
2.පරණ key එක delete කරන්න
Method to Replace Value Only
In the next article, we’ll explore various ways to access properties within a JavaScript object. Understanding how to interact with objects is fundamental to working with JavaScript effectively.
Stay tuned as we dive into practical techniques and examples to help you master this essential concept!