ඔන්න අද මම කථා කරන්න යන්නේ JavaScript වල තියෙන ඔලුව confusing වෙන string operations 4ක් ගැන.
හරි මේකේ නම් output එක ගොඩක් ලෙසියන් කියන්න පුලවන්.මෙතැනිදී data type එක number විදියටත් a වලට 10 කියන අගයත්(එකතුව) console ලොග් වෙනවා.
හරි කාට හරි හිතෙන්න පුලවන් output එක 10යි කියලා.නැ console log කරොත් එන්නේ 523.අපි බලමු කොමද එම උනේ කියල.මුලින්ම මේ variable එක execute වෙන්න පටන් ගන්නේ left to right.මේකේ මුලින්ම හම්බ වෙන්නේ string 5.javascript වලදි string එකක් දැක්ක ගමන් ස්ට්රින්ග් operation එකක් කරන්න පුල්වන්ද කියලා බලනවා.මේකෙදි නම් + ලකුණ නිසා String concatenation වීමක් සිදු වේ.එහනම් 5 හා 2 concatenation වීමක් සිදු වේ එහනම් එතනට එද්දී 52 විදියට තමා වෙන්නේ datatype නම් string. ඊලගට මේ string 52ට number data type 3 එකතු වීමක් තියෙන්නේ.දැන් අපි දන්නවා ස්ට්රින්ග් හා number දෙක concatenation වෙලා string w data type එක හදාගන්නවා කියල.එහනම් "52"+3 ---> 523 (String) output වෙනවා.
හරි මෙතනදීත් වෙන්නේ number datatype 5ට string 2 concat වෙලා 52(String) හැදෙනවා පස්සේ String 52ට concat වෙනවා number datatype 3.output වෙන්නේ string 523.
මෙන්න වෙනස් එකක් මෙතන මුලින්ම තියෙන්නේ number datatype එක එහනම් මෙතන ස්ට්රින්ග් concatination එකක් වෙන්නේ නැහැ.මෙතනදී වෙන්නේ 5+2--->7 විදියට output වෙනවා.හරි ඊට පස්සේ number datatype 7ට string 3 concatenation වෙන්ව ඒ කියන්නේ output වෙන්නේ 73 ස්ට්රින්ග් datatype.
if there is something that you cannot agree with or something that needs to be added, please let me know through a response (comment).